ඉන්දියානු කෝටිපති පුතාගේ මංගල උත්සවය සඳහා ලංකාව තෝරාගෙන…

රමුඛ පෙළේ ඉන්දීය ව්‍යාපාරිකයෙකු වන මොහාන් සුරේෂ් ඔහුගේ පුත් ජහ්රාන් සුරේෂ්ගේ විවාහය මංගල්‍යය පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව ගමනාන්තය සඳහා තෝරගෙන තිබෙනවා.

මෙය ශ්‍රී ලංකාවේ සංචාරක හා ආගන්තුක සත්කාර යන අංශවලට සැලකිය යුතු දියුණුවක් සනිටුහන් කරන්නකි.

මෙම උත්සවය අද (23) වන දින බෙන්තොට සිනමන් බෙන්තොට හෝටලයේදී පැවැත්වීමට නියමිතය. මෙම උත්සවයට ඉන්දියානු අමුත්තන් 300 ක් පමණ සහභාගී වීමට නියමිත අතර එමඟින් රුපියල් මිලියන 350 ක ආදායමක් උපයා ගැනීමට ඇස්තමේන්තු කර තිබෙනවා.

මෙම විවාහ මංගල්‍යය ශ්‍රී ලංකාවට අද්විතීය හා අමතක නොවන අත්දැකීම් සොයන විදේශීය ජාතිකයින් සඳහා මෙන්ම ප්‍රමුඛතම විවාහ ගමනාන්තයක් ලෙස ලංකාව ප්‍රවර්ධනය කිරීමේ වටිනා අවස්ථාවකි.

Latest News

More like this

ආධාර හරියට බෙදනවාදැයි නිරීක්ෂණයට සජිත්ගෙන් ආපදා තොරතුරු කේන්ද්‍රයක්

දිට්වා සුළි කුණාටුව නිසා අපදාවට පත් ජනතාව සම්බන්ධයෙන් තොරතුරු...

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණ ආධාර රු බිලියන 1.8 පනී

'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත...