හමාස් නව නායකයා ‘යහ්යා සින්වාර්’ August 7, 2024 By: lakvahini FacebookTwitterPinterestWhatsApp හමාස් දේශපාලන කාර්යාංශයේ නව නායකයා ලෙස ගාසා තීරයේ සිය ප්‍රධාන නිලධාරියා වන යාහ්යා සින්වාර් පත් කළ බව හමාස් සංවිධානය පවසනවා. ජුලි 31 වැනිදා ටෙහෙරානයේ දී ඝාතනය වූ ඉස්මයිල් හනියේ වෙනුවෙන් ඔහු පත් කළ බව හමාස් සංවිධානය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. Yahya Sinwar Previous articleනංගි පෙන්නලා අක්කා දුන්නා වගේ.. නාමල් පෝරු මස්තකාරූඩ වෙයි ද?Next articleබංගලාදේශයේ නව නායකයා නොබෙල් ත්‍යාගලාභී ‘මුහම්මද් යූනස්’ Latest News විදෙස් සිසුන්ට ඕස්ට්‍රේලියාවෙන් දැඩි තීරණයක්! පාඨමාලාව අතහැරියොත් කෙළින්ම මව්රටට? මට නම් බෑ… කියලා උමාලිවත් අසරණ කළ බැද්දේගම ‘පුංචි මැණිකා’ චරිතය! රෑට ආපු වීඩියෝ කෝල් Answer නොකල නිසා ‘ජානු’ට චිත්‍රපට 3ක්ම නැතිවෙලා? පහ වසරේදී මම අපයෝජනයකට ලක් වුණා.. කෞෂාල් රණසිංහගේ සංවේදී හෙළිදරව්ව හීනය සැබෑ කළ නවෝදා… දැන් ඉලක්කය ලෝක කිරුළයි!