සටනට එන අපේක්ෂකයින් මෙන්න

2024 ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීමෙන් අනතුරුව පෙ.ව 11 සිට පෙ.ව 11.30 දක්වා විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කාල සීමාව ලබා දුන් අතර එහි දී විරෝධතා තුනක් ඉදිරිපත් වූ බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.එල් රත්නායක මහත සඳහන් කළා.

එහෙත් මැතිවරණ පනතේ විධිවිධාන අනුව එම විරෝධතා තුනම ප්‍රතිෂේප කිරීමට කොමිසම පියවර ගෙන තිබුණා.

ඒ අනුව නාම යෝජනා ඉදිරිපත් කළේ අපේක්ෂකයින් 39 දෙනාම මෙවර ජනාධිපවරණය සඳහා සුදුසුකම් ලැබූ බවයි සභාපතිවරයා සඳහන් කළේ.

ජනාධිපති අපේක්ෂකයින්ගේ නාමලේඛනය පහතින් දැක්වේ.

  1. දිලිත් සුසන්ත ජයවීර
  2. සරත් මනමේන්ද්‍ර
  3. අබුබකර් මොහොමඩ් ඉන්ෆාස්
  4. ඒ. එස්. පී. ලියනගේ
  5. පානි විජේසිරිවර්ධන
  6. ප්‍රියන්ත පුෂ්පකුමාර වික්‍රමසිංහ
  7. අජන්ත ද සොයිසා
  8. බත්තරමුල්ලේ සීරලතන හිමි
  9. සරත් ෆොන්සේකා
  10. නුවන් සංජීව බෝපගේ
  11. හිටිහාමිලාගේ දොන් ඕෂල ලක්මාල් අනිල් හේරත්
  12. ජනක ප්‍රියන්ත කුමාර රත්නායක
  13. කේ.කේ. පියදාස
  14. මයිලවාගනම් තිලකරාජා
  15. සිරිපාල අමරසිංහ
  16. පාක්‍යසෙල්වම් අරියනේත්‍රන්
  17. සරත් කීර්තිරත්න
  18. කේ. ආනන්ද කුලරත්න
  19. නාමල් රාජපක්ෂ
  20. අක්මීමන දයාරතන හිමි
  21. කේ.ආර්. කිෂාන්
  22. පොල්ගම්පොළ රාළලාගේ චමින්ද අනුරුද්ධ
  23. විජයදාස රාජපක්ෂ
  24. අනුර සිඩ්නි ජයරත්න
  25. සිරිතුංග ජයසූරිය
  26. මහින්ද දේවගේ
  27. මොහොමඩ් ඉල්ලයාස්
  28. ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ
  29. ඇන්ටනි වික්ටර් පෙරේරා
  30. කීර්ති වික්‍රමරත්න
  31. සජිත් ප්‍රේමදාස
  32. රනිල් වික්‍රමසිංහ
  33. මරක්කලමානගේ ප්‍රේමසිරි
  34. ලලිත් ද සිල්වා
  35. පී. ඩබ්. එස්. කේ. බණ්ඩාරනායක
  36. ඩී.එම්. බණ්ඩාරනායක
  37. අනුර කුමාර දිසානායක
  38. අගම්පොඩි ප්‍රසංග සුරංජීව අනෝජ් ද සිල්වා
  39. අනුරුද්ධ රණසිංහ ආරච්චිගේ රොෂාන්

Latest News

More like this

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...

රාජිත අත්අඩංගුවට ගන්නේ නම් 18 දා උසාවියට කරුණු කියන්නැයි අල්ලස් කොමිසමට දැනුම් දීමක්

හිටපු ධීවර අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට...

යහපාලනයේ ‘සැමට සෙවණ’ ප්‍රචාරණ වියදම කෝටි 52යි

යහපාලන රජය සමයේ ක්‍රියාත්මක කරන ලද 'සැමට සෙවණ' ආදර්ශ...

යුක්‍රේන-රුසියානු යුද්ධය සම්බන්ධයෙන් ට්‍රම්ප්ගෙන් තීරණාත්මක තීන්දුවක්

රුසියානු ආක්‍රමණයට එරෙහිව සටන් කිරීමට උපකාර කිරීම සඳහා යුක්‍රේනයට...
error: Content is protected !!