දෙරණ වාද පිටියේ හේෂාගේ කතාවක් දුර දිග යයි.. මහින්දටත් නහුතෙටම කේන්ති ගිහින්

දෙරණ රූපවාහිනිය ඔස්සේ විකාශය වන “වාද පිටිය” දේශපාලන සජීවී සංවාද එවැඩසටහන අතරතුර ඊයේ (20) රාත්‍රියේ උණුසුම් තත්ත්වය මතු වුණා.

ඒ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ හා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් එම වැඩසටහනට සහභාගී වූ ගුරු වෘත්තීය සමිති නායක මහින්ද ජයසිංහ මහතා අතර ඇති වූ වචන හුවමාරුවක් හේතුවෙනි.

මාලිමාවේ මහින්ද ජයසිංහ මහතා ගුරුවරයකු වුවද වසර විසිගණනක් තිස්සේ පාසලක උගන්වා නොමැති බව හේෂා විතානගේ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළ අතර ඊට පිළිතුරු දෙමින් මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේ ව්‍යවස්ථාවෙන්ම ඕනෑම වෘත්තිය සමිති ක්‍රියාකාරිකයකුට නීත්‍යානුකූලව හිමි වරප්‍රසාදයක් බවයි.

එහිදී මහින්ද ජයසිංහ මහතා හේෂා විතානගේ මහතාට ‘පොල් බූරුවා’ යනුවෙන් බැන වදින ආකාරයද දැකගත හැකි වුණා.

Latest News

More like this

බදුල්ලේ වයස අවුරුදු 15ක දරුවෙක්ට ඒඩ්ස්

බදුල්ල දිස්ත්‍රික්කයේ වසය අවුරුදු 15ක දරුවකුට HIV ආසාදනය වී...

රජයේ මාධ්‍ය ප්‍රතිපත්තිය මාස තුනක් තුළ එළිදැක්වෙනවා… ඇමති නලින්ද

රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත මාධ්‍ය ප්‍රතිපත්තිය ඉදිරි මාස...

වාහන ආනයනය හා විදෙස් සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැහැ… ඇමති නලින්ද ජයතිස්ස

වාහන ආනයනය සහ විදේශ සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැති...

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගයට නම් කළේ ඇයි?

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු...
error: Content is protected !!