AKD තමයි ජනාධිපති… ප්‍රධාන පෙළේ තානාපතිවරු ජයග්‍රහණය ස්ථිර කරයි

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වන බවට ලංකාවේ තානාපති කාර්යාලවල ප්‍රධාන නිලධාරීන් වෙත තොරතුරු ලැබී ඇති බව ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා පවසනවා.

එමෙන්ම එතැන සිටි බලවත්ම තානාපති,අනුර කුමාර දිසානායක ජනාධිපති වුවහොත් ඔහු මෙරටේ වංචාව සහ දූෂණය නවත්වනු ඇති බවට තමා තුළ දැඩි විශ්වාසයක් පවතින බව පවසා තිබෙනවා.

“AKD තමයි ජනාධිපති. AKD will be the next president. ඒ තානාපතිවරුන්ගෙන් බලවත්ම තානාපති කියලා තියෙනවා. ස්ත්‍රී පුරුෂ භාවය ගැන මම කියන්නේ නෑ මෙතන එතකොට අහුවෙන නිසා. AKD ආවම මේ රටේ දූෂණය වංචාව නවත්තන බවට එයාට විශ්වාසයක් තියෙනවා කියලා. කොහොමද ගැම්ම. මේක AKD ඉන්න වෙලාවේ කියන්න තිබුණනම් හොඳම ඡන්ද සහතිකයක් මේක.

Latest News

More like this

‘භාතිය’ නිදහස ලබයි

වෙඩි වැදීමක් හේතුවෙන් බරපතල අසාධ්‍ය තත්ත්වයෙන් දින ගණනාවක් ප්‍රතිකාර...

රජය ගව ශුක්‍රානු ආනයනය කිරීමට සැරසෙයි

උසස් තත්ත්වයෙන් යුතු ගවයන් 15,000ක් බිහි කර ගැනීමේ ව්‍යාපෘතියක්...

රජය අදානිට එරෙහිව නඩු මඟට යයිද?

මන්නාරම් මෙගාවොට් 484ක සුළං විදුලි බලාගාර සහ සම්ප්‍රේෂණ ව්‍යාපෘතියෙන්...

ට්‍රම්ප් වහසි බස් දොඩන අතරේ ඊශ්‍රායලය ගාසා තීරයේ වතුර බීමට ගිය දරුවන් මරා දමලා..

ගාසා තීරයේ සටන් විරාමයක් පිළිබඳ සාකච්ඡා අඛණ්ඩව සිදුවන බව...
error: Content is protected !!