ඉන්දීය අගමැති මෝදිගෙන් ජනපති අනුරට සුබ පැතුම්

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සුබ පැතුම් එක් කර තිබෙනවා.

අගමැති මෝදි අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් එක් කරනු ලැබුවේ ‘X’ ඔස්සේ පණිවිඩයක් තබමිනි.

“ඉන්දියාවේ අසල්වැසි පළමු ප්‍රතිපත්තිය සහ ‘සාගර්’ දැක්ම තුළ ශ්‍රී ලංකාවට විශේෂ ස්ථානයක් හිමි වේ. 

අපගේ ජනතාවගේ සහ සමස්ත කලාපයේ ප්‍රයෝජනය සඳහා අපගේ බහුවිධ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඔබ සමඟ සමීපව කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙමි.”යැ‍යි එහි සඳහන් වුණා.

Latest News

More like this

‘භාතිය’ නිදහස ලබයි

වෙඩි වැදීමක් හේතුවෙන් බරපතල අසාධ්‍ය තත්ත්වයෙන් දින ගණනාවක් ප්‍රතිකාර...

රජය ගව ශුක්‍රානු ආනයනය කිරීමට සැරසෙයි

උසස් තත්ත්වයෙන් යුතු ගවයන් 15,000ක් බිහි කර ගැනීමේ ව්‍යාපෘතියක්...

රජය අදානිට එරෙහිව නඩු මඟට යයිද?

මන්නාරම් මෙගාවොට් 484ක සුළං විදුලි බලාගාර සහ සම්ප්‍රේෂණ ව්‍යාපෘතියෙන්...

ට්‍රම්ප් වහසි බස් දොඩන අතරේ ඊශ්‍රායලය ගාසා තීරයේ වතුර බීමට ගිය දරුවන් මරා දමලා..

ගාසා තීරයේ සටන් විරාමයක් පිළිබඳ සාකච්ඡා අඛණ්ඩව සිදුවන බව...
error: Content is protected !!