නව ජනපති ජාතිය ඇමතීම හෙට.. September 24, 2024 By: lakvahini FacebookTwitterPinterestWhatsApp ජනාධිපති අනුර දිසානායක මහතා හෙට පස්වරු 7.30 ට ජාතිය අමතා විශේෂ ප්රකාශයක් කිරීමට නියමිතය. එහි දී නව රජයේ ඉදිරි සැලසුම් පිළිබඳ ඔහු මහජනතාව වෙත පැහැදිලි කරනු ඇති බවයි වාර්තා වනේ. Previous articleරනිල් විශ්රාම යයි..?Next articleපාර්ලිමේන්තුව විසුරුවයි.. Latest News මිසයිල ප්රහාරවලින් නිල් වූ ටෙහෙරාන අහස ඉරානයේ නව නායක මොජ්ටබා කමේනි ‘යුද්ධයෙන් තුවාල ලැබු’ බව ඉරානය තහවුරු කරයි ප්රයිවට් බස් කොන්දොස්තර CTB බස් රථය උස්සයි.. හිටපු බුද්ධි ප්රධානි සලේට මී උණ වැළඳීමේ අවදානමක් යුද්ධය මැද නිදියන නින්දට අණදෙන නිලධාරියා