කුමාර වෙල්ගම සමුගනී

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

පවුලේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඔහු අද (28) උදෑසන කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වූ බවයි.

මිය යන විට ඒ මහතා 74 වැනිවියේ පසු වුණා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනයට පිවිසි ඒ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ අමාත්‍යවරයෙක් ලෙස කලක් මෙරට දේශපාලනයේ ප්‍රබල චරිතයක් බවට පත්ව සිටි දේශපාලඥයෙකි.

Latest News

More like this

පරිස්සමෙන්.. ගංවතුරට අහුවුණ සහල් වෙළඳපොළට බෙදාහරින ජාවාරමක්

මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ප්‍රදේශයේ ගංවතුරෙන් හානි වූ පරිභෝජනයට නුසුදුසු...

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...