ට්‍රම්ප්ගේ තීරුබදුවලට එරෙහිව රට අභ්‍යන්තරයෙන්ම නඩුවක්

ට්‍රම්ප්ගේ තීරු බදුවලට එරෙහිව කැලිෆෝනියා ප්‍රාන්තය නඩුවක් ගොනු කර තියෙනවා.

මෙම නඩුව ගොනු කර ඇත්තේ කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සෝම් විසිනි.

ඒ අනුව අමෙරිකාව අභ්‍යන්තරයෙන්ම එර‍ටින් පැනවූ තීරු බදුවලට එරෙහිව නඩුවක් ගොනු වූ පළමු අවස්ථාව වන්නේ මෙයයි.

කෙසේ වෙතත් ධවල මන්දිරය තීරු බදු පිලිබඳ තීරණයේ වෙනසක් නොකරන බව අවධාරණය කර තියෙනවා.

අමෙරිකාවේ නිෂ්පාදන කර්මාන්ත ආරක්ෂා කර ගනිමින් විදෙස් භාණ්ඩ ආනයනය අවම කිරීමේ අපේක්ෂාවෙන් තීරු බදු පැනවීම කළ බවයි ධවල මන්දිරය පවසන්නේ.

Latest News

More like this

ග්‍රෑම් 825 බැගින් වන බොරු පියයුරු ඉවත් කළ ඉන්දියානු නිළිය…

ෂර්ලින් චොප්රා කියන්නේ ඉන්දියානු නිළියක්. ඇය මේ දවස්වල බොලිවුඩ්වල...

රජයේ වෛද්‍යවරුන්ගෙන් අද සිට පිටින් බේත් ගන්න තුණ්ඩු නෑ

දිවයින පුරා සියලු‍ රෝහල්වල වෛද්‍යවරුන් පිටතින් ඖෂධ ගැනීම සඳහා...

ආරුගම්බේදී විදෙස් කතට අතවර කළ සැකකරු අත්අඩංගුවට

ආරුගම්බෙ ප්‍රදේශයේදී විදේශීය කාන්තාවකට ලිංගික අතවර සිදු කිරීම සම්බන්ධයෙන්...

ගුරුවරියක් ලබා දුන් දඬුවමක් නිසා සිසුවියක් ජීවිතක්ෂයට !

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පල්ගාර්හි පෞද්ගලික පාසලක 6 වන ශ්‍රේණියේ...