ඊශ්‍රායලයෙන් ඉරාන අගනුවරට ප්‍රහාර මාලාවක්…

ඊශ්‍රායලය ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයක් වෙත ‘සතුරා අඩපණ කිරීමේ ප්‍රහාර’ ලෙස නම් කරමින් ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරනු ලැබුවා.

ඉරානයේ ටෙහෙරාන් ඇතුළු කලාප කිහිපයකින් පිපිරීම් වාර්තා වී ඇතැයි එරට මාධ්‍ය විසින් ද තහවුරු කර තිබෙනවා.

ඉරානය ඊට නිසැකව ප්‍රතිචාර දක්වනු ඇති බැවින් පාසල් ඇතුළු සියලු සේවා අත්හිටුවා ඒකරාශීවීම්ද තහනම් කරමින් රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමටද ඊශ්‍රායලය පියවර ගෙන තිබෙනවා.

මෙම ප්‍රහාරය එල්ල වුණේ ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ඊශ්‍රායල ප්‍රහාරයක් එල්ල විය හැකි බවට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීමෙන් පසුවය.

Latest News

More like this

ගුරුවරියක් ලබා දුන් දඬුවමක් නිසා සිසුවියක් ජීවිතක්ෂයට !

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පල්ගාර්හි පෞද්ගලික පාසලක 6 වන ශ්‍රේණියේ...

බැසිල් සහ අර්ජුන මහේන්ද්‍රන් ‘ටාගට්’ කරගෙන ලොකු ගේමක් පටන් අරන්!

ආණ්ඩුව මේ වනවිට ඉතා රහසිගත අයුරින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ...

තියුණු ආයුධයකින් පහරදී දැරියක් ඝාතනය කරලා !

ගම්පොල පොලිස් වසමේ මිල්ලගහමුල, පන්විලතැන්න ප්‍රදේශයේ නිවසක සිටි දැරියකට...

ළමා අපයෝජන ගැබ් ගැනීම් ඉහළට

ළමා ලිංගික අපයෝජන සහ ළමා ගැබ් ගැනීම් ඉහළ අගයක්...