ගෞරි ඛාන් සිත් ඇදගන්නා පවුලේ ඡායාරූපයක් සමාජ මාධ්‍යයට නිකුත් කරයි

ගෞරි මෙම ඡායාරූපය සමාජ මාධ්‍යවල බෙදා හැරීමත් සමඟම එය සමාජ මාධ්‍යවල වෛරල් වී ඇති බවයි පැවසෙන්නේ.

රසිකයින් එයට උමතුවෙන් මෙන් ප්‍රතිචාර දක්වා තිබුණා.

ෂාරුක් ගෞරි ඉන්දියානුවන්ගේ ඉහළම ආදරයට පාත්‍රවන ප්‍රේමණීය යුවළක් වන අතර ඔවුන් මුලින්ම මුණගැසෙන්නේ 1984 අවුරුද්දේ ඔහුට වයස අවුරුදු 18 ක් පමණ වන විටයි. ඒ වන විට ගෞරිට යන්තම් අවුරුදු 14 ක් වූ බවයි පැවසෙන්නේ. මිතුරියකගේ සාදයක දී ඔවුන් දෙදෙනා පළමුවරට මුණ ගැසී ඇති බව සඳහන්.

Latest News

More like this

සජිත් ඊයේ මහ රෑ දිලිත්ගේ ගෙදර ගිහින් !

සජබ නායක, සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ඊයේ (14) රාත්‍රී...

ගිරිරාජ්ගේ දියණියගෙන් කෙහෙළියගේ දෝණියට පණිවිඩයක්

කෙහෙළිය රඹුක්වැල්ල මෙරට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි...

සුපිරි නළු සල්මන් ඛාන් වටා කැරකෙන පාතාලය: ගැහැණියක් නිවසටම ඇතුළු වේ

බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ මුම්බායි, බන්ඩ්‍රා ප්‍රදේශයේ ගැලැක්සි මහල්...

විශාල්ගේ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක්…

හැංගි හැංගි බැඳපු ආදරේ ගැන හැමෝටම කියන්න ඔවුන් පසු...