ටීවී ප්‍රෝග්‍රෑම් පත්තර ආර්ටිකල්වලින් වැඩිය දැකලා නැති රොෂාන් රවීන්ද්‍රගේ ආදරණීය කැදැල්ල

දක්ෂයින් අතරේ අති දක්ෂ කලාකරුවෙක් වුණු රොෂාන් රවීන්ද්‍ර ගේ ආදරණීය පවුල ටීවී ප්‍රෝග්‍රෑම් හෝ පත්තර ආටිකල්වල හෝ ගොසිප්වල අපි දැකලා නැති තරම්.

ඊට හේතුව මාධ්‍යවලට හිතවත් වුණත් කලාවේ කොයි තරම් ජනප්‍රිය වුණත් රොෂාන් කියන්නේ ප්‍රචාරය හොයාගෙන යන කෙනෙක් නොවීමයි.

ඉතින් කාලෙකට පස්සෙ රොෂාන් ඔහුගේ ආදරණීය පවුලේ සාමාජිකයන් සමඟ පුවත්පත් සාකච්ඡාක් හා රූගත කිරීමකට එක් වුණේ මෙහෙම.

Latest News

More like this

ලොවම ආදරය කරන ස්ම්‍රිති මන්දානා විවාහය අවලංගු කරයි

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තරුවක් වන ස්ම්‍රිති මන්දානා ඇගේ...

ඒ ප්‍රකාශයේ යම් වැරද්දක් තියෙනවා… මගේ බිරිඳ මීටත් වඩා සමාව ගන්න ඕන කියලා මම හිතන්නෙ නෑ.. සජීව් රාජපුත්‍ර

කාන්තා පාර්ශවයට සිදුවන බොහෝ අතවරවලට හේතුව වන්නේ ඔවුන්ගේ ඇඳුම්...

ඇස්වලින් ඔරවා පාදඩයින් මට්ටු කිරීමේ කලාව

සජීව් රාජපුත්‍රගේ නෝනා ආසාවටවත් බස් එකක, කෝච්චියක, මහ පාරේ...

අපි කවදාවත් දික්කසාද වෙන්නෙ නැහැ.. එක වහලක් යට ඉන්නත් බැහැ… හිරුණිකා සැමියා ගැන කියයි

ලංකාවේ දේශපාලනේ ප්‍රබල හඬක් නැගීමට තරම් බලයක් තියෙන කාන්තා...