වෙඩි වැදීමේ සිද්ධිය ගැන මනුවර්ණ කතා කරයි

රන්මිණි තැන්න ටෙලි සිනමා ගම්මානයේ ඔහුගේ නවතම චිත්‍රපටයේ රූගත කිරීමක් අතරතුර වෙඩි වැදීමක් සිදු වූ බවට පළවන වාර්තා අසත්‍ය බව රංගන ශිල්පී ජගත් මනුවර්ණ පවසා තිබෙනවා.

පුවත්පතක් මේ පිළිබඳ කළ විමසීමක දී ඔහු මෙසේ පවසා තිබුණා.

“ඒක බොරුවක්, එච්චරයි“

“රූගත කිරීම අතරතුර මුකුත් වුණේ නෑ”

කෙසේ නමුත් චිත්‍රපටයේ නිෂ්පාදන කණ්ඩායමේ සාමාජිකයෙකු, රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානයේදී වෙඩි තැබීමේ දර්ශනයක් රූගත කරන අවස්ථාවේදී සිදු වූ ‘අත්වැරදීමකින්’ රංගන ශිල්පී ජගත් මනුවර්ණ සුළු තුවාල ලැබූ බව පවසා තිබෙනවා.

Latest News

More like this

ආධාර හරියට බෙදනවාදැයි නිරීක්ෂණයට සජිත්ගෙන් ආපදා තොරතුරු කේන්ද්‍රයක්

දිට්වා සුළි කුණාටුව නිසා අපදාවට පත් ජනතාව සම්බන්ධයෙන් තොරතුරු...

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණ ආධාර රු බිලියන 1.8 පනී

'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත...