ගුවන් තොටුපළේ ඉන්දියා මාෆියාවක් – හඬ නැගූ තරුණයෙක් නිසා ගුවන් තොටුපළ නොසන්සුන් 

ගුවන්තොටුපළ තුළ ඉන්දියන් මාෆියාවක් ක්‍රියාත්මක වන බවට හඬ නැගූ ශ්‍රී ලාංකික තරුණයෙක් නිසා කටුනායක ජ්‍යාත්‍යන්තර ගුවනතොටුපළෙ හි නොසන්සුන්කාරී වාතාවරණයක් නිර්මාණය වුණා.

ගුවන්තොටුපළ බලධාරීන්ට හඬ නගා කෑගසමින් එම තරුණයා පැවසුවේ ඉන්දියන් වීසා කඩයකින් තම වීසා ලබා දීම සිදු කරන බවයි.

තම වීසා නිකුත් කිරීමට ඉන්දීය පුද්ගලයෙක්ට හැකියාව ලැබුණේ කෙසේ දැයි ඔහු මෙහි දී ප්‍රශ්ණ කර සිටියා.

ලංකාවේ මෙතරම් ව්‍යවසායකින් සිටියදී ශ්‍රී ලංකා ආණ්ඩුව කුණු කොල්ලෙට ඉන්දියන් සමාගම්වලට රජයේ දේපළ විකුණා ඇති බවයි ඔහු දිගින් දිගටම පැවසුවේ.

Latest News

More like this

පරිස්සමෙන්.. ගංවතුරට අහුවුණ සහල් වෙළඳපොළට බෙදාහරින ජාවාරමක්

මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ප්‍රදේශයේ ගංවතුරෙන් හානි වූ පරිභෝජනයට නුසුදුසු...

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...