ෆොන්සේකාව කපා සජිත් හිටපු යුධ හමුදාපති මහේෂ් සේනානයකව ළං කර ගනී

හිටපු හමුදාපති ,හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී, (විශ්‍රාමික) ජෙනරාල් මහේෂ් සේනානායක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දක්වමින් සමගි ජන බලවේගයට එක්ව ඇතැයි වාර්තා වෙනවා.

ඒ අනුව සමගි රණවිරු බලවේගයේ ප්‍රධානියා ලෙස ඔහුව පත්කර ඇති බවයි ආරංචි මාර්ග පවසන්නේ.

Latest News

More like this

ආධාර හරියට බෙදනවාදැයි නිරීක්ෂණයට සජිත්ගෙන් ආපදා තොරතුරු කේන්ද්‍රයක්

දිට්වා සුළි කුණාටුව නිසා අපදාවට පත් ජනතාව සම්බන්ධයෙන් තොරතුරු...

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණ ආධාර රු බිලියන 1.8 පනී

'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත...