ඔක්කොම ජනාධිපතිවරණයට එද්දි විමල් වීරවංශ ගායනයට

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් ඔහුගේ යූ ටියුබ් නාළිකාව ඔස්සේ නව ගීතයක් එළි දක්වා තිබෙනවා.

බොදු බැති ගීතයක් වන එම ගීතය නම් කර ඇත්තේ ‘සලපතල මළුව’ යනුවෙනි.

රූප රචනාවක්ද සහිතව අන්තර්ජාලයට මුදා හැර ඇති එම ගීතය විමල් වීරවංශගේ සුපුරුදු ආවේගශීලී දේශපාලන හඬ පෞරුෂයෙන් වෙනස් වූ නිවුණු හඬකින් ගැයුණු ගීයක් වීම විශේෂත්වයකි.

ඔහු පවසා ඇත්තේ බොදු බැති ගීයක් බැවින් එම ගීතය වෙසක් දිනයේ දී එළි දැක්වූ බවයි.

Latest News

More like this

පරිස්සමෙන්.. ගංවතුරට අහුවුණ සහල් වෙළඳපොළට බෙදාහරින ජාවාරමක්

මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ප්‍රදේශයේ ගංවතුරෙන් හානි වූ පරිභෝජනයට නුසුදුසු...

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...