සජිත්ගේ වත්කම් සොයා විමර්ශන ආරම්භ වේ

අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමට ලැබුණු පැමිණිල්ලක් අනුව සමගි ජන බලවේග නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ වත්කම් පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා.

ඊට අවශ්‍ය තොරතුරු ලබා දෙන ලෙස කතානායක මහින්දයාපා අබේවර්ධන මහතාගෙන් එම කොමිසම ලිඛිත ඉල්ලීමක් කර ඇති බව සඳහන්.

2017 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා සජිත් ප්‍රේමදාස මහතා මන්ත්‍රීවරයෙකු ලෙස කතානායකවරයා වෙත ඉදිරිපත් කර ඇති වත්කම් බැරකම්වල සහතික පිටපත්ද ලබාදෙන ලෙස එම ලිපියෙන් ඉල්ලා තිබෙනවා.

Latest News

More like this

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...

රාජිත අත්අඩංගුවට ගන්නේ නම් 18 දා උසාවියට කරුණු කියන්නැයි අල්ලස් කොමිසමට දැනුම් දීමක්

හිටපු ධීවර අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට...

යහපාලනයේ ‘සැමට සෙවණ’ ප්‍රචාරණ වියදම කෝටි 52යි

යහපාලන රජය සමයේ ක්‍රියාත්මක කරන ලද 'සැමට සෙවණ' ආදර්ශ...

යුක්‍රේන-රුසියානු යුද්ධය සම්බන්ධයෙන් ට්‍රම්ප්ගෙන් තීරණාත්මක තීන්දුවක්

රුසියානු ආක්‍රමණයට එරෙහිව සටන් කිරීමට උපකාර කිරීම සඳහා යුක්‍රේනයට...
error: Content is protected !!