Lakvahini Editor

525 POSTS

Exclusive articles:

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණය රජය ඇතුළාන්තයෙන්ම භාජනය විය යුතු පරීක්ෂණයකි… ජනපති අනුර

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ පරීක්ෂණය රජය, රජයේ ඇතුලාන්තයෙන්ම භාජනය විය යුතු අභියෝගයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. එම කාර්ය කෙතරම් දුෂ්කර වුවද සාධාරණය...

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගයට නම් කළේ ඇයි?

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු තුන්වැනි වරටත් ධවල මන්දිර සංචාරයකට එක්ව සිටිනවා. ඔහු මෙවර ධවල මන්දිරයේ රාත්‍රී...

ධම්මික පෙරේරා තවත් ප්‍රධාන පෙළේ සමාගමක් මිලදී ගනී..

මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු වුණු ධම්මික පෙරේරා මහතා කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත, දේපළ කළමනාකරණ හා සංවර්ධන සමාගමක් වන East West Properties PLC හි බහුතර...

ජපානය දකුණු කොරියාව ඇතුළු රටවල් 14කට ට්‍රම්ප් තීරුබදු ලිපි යවයි…

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය රටවල් 14 ක ප්‍රධානීන් වෙත ඔවුන්ගේ තීරුබදු අනුපාත ඇතුළත් ලිපි යවා තිබෙනවා. ඒ සමඟම ඔහු චීනය හැර අනෙකුත් සියලුම...

ලාරාගේ වාර්තාව නොකැඩූ මෝල්ඩර් ක්‍රිකට් මවිතයට පත් කළ හැටි

ටෙස්ට් ඉනිමක වැඩිම පෞද්ගලික ලකුණු ලබා ගත් බ්‍රයන් ලාරාගේ සර්වකාලීන වාර්තාව වූ ලකුණු 400ටෙස්ට් වාර්තාව බිඳ දැමීමට ලකුණු 34ක් ඉතිරිව තිබියදී ඉනිම 367ක් ලෙස...

රෑට ආපු වීඩියෝ කෝල් Answer නොකල නිසා ‘ජානු’ට චිත්‍රපට 3ක්ම නැතිවෙලා?

(Lakvahini) - ලස්සන, දක්ෂ වගේම ජනප්‍රිය නිළි කවිහාරි ගැන...

පහ වසරේදී මම අපයෝජනයකට ලක් වුණා.. කෞෂාල් රණසිංහගේ සංවේදී හෙළිදරව්ව

(Lakvahini) - නීතිඥවරයකු, කතුවරයකු සහ LGBTQ+ අයිතිවාසිකම් ක්‍රියාකාරිකයකු වන...

හීනය සැබෑ කළ නවෝදා… දැන් ඉලක්කය ලෝක කිරුළයි!

(Lakvahini) - ශ්‍රී ලංකාවේ නිරූපණ සහ රූ රැජිණ තරග...
error: Content is protected !!