සිංහයන්ට විශිෂ්ඨ ජයක්
පාකිස්තානයට එරෙහිව වසර 6කට පසු විස්සයි විස්ස තරගයක් සදහා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයට පිවිසුණේය. ඒ අනුව ශ්‍රී...
SLT Speedup පාපැදි සවාරිය අද සිට දින 5ක්
මෙරට පාපැදි ක්‍රීඩාවේ නව යුගයක් අරඹමින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් පවත්වනු ලබන ශ්‍රී ලංකාවේ දැවැන්තම පාපැදි ඉසව්ව බවට පත්ව තිබෙන SLT...
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දස දෙනෙකු ආරක්ෂක හේතූන් මත පාකිස්තාන සංචාරයෙන් ඉවත් වේ
ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න, විස්සයි-20 කණ්ඩායමේ නායක ලසිත් මාලිංග ඇන්ජිලෝ මැතිව්ස්, මෙන්ම දික්වැල්ල, කුසල් ජනිත්, ධනංජය, තිසර, අකිල, ලක්මාල්,...
මාලිංගට එකම ඕවරයේදී ලෝක වාර්තා තුනක්
ජාත්‍යන්තර විස්සයි20 පිටියේ පිට පිටම පන්දු හතරකදී කඩුලු 4ක් දවාගත් ලෝකයේ පළමු පන්දු යවන්නා බවට ශ්‍රී ලංකා විස්සයි20 නායක ලසිත් මාලිංග වාර්තා...
‘මුරලිදරන්’ වියත්මග වේදිකාවේ…
ලෝකයේ මෙතෙක් බිහි වූ අග්‍රගණ්‍ය ම පන්දු යවන්නා ලෙස සැලකෙන ශ්‍රී ලංකාවේ විශිෂ්ඨ ක්‍රිකට් තාරකාවක් වන මුත්තයියා මුරලිදරන් වියත්මග සංවිධානයේ තරුණ සමුළුවේ...
මම දේශපාලනයට ආවේ නැහැ – කුමාර් සංගක්කාර
තමා දේශපාලයට එක්වූ බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන ඡායාරූපවල සත්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පවසයි.
ක්‍රීඩකයින් මානසිකව වැටීම තුළින් ගොඩක් අයගේ ක්‍රීඩා දිවිය අඩපණවෙලා තියෙනවා – කුමාර් සංගක්කාර
ක්‍රීඩාවේ මානසික ඇද වැටීම් සම්බන්ධයෙන් විවෘතව කථා බහ කළ යුතු බවත්, ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පැවසීය. එසේ නොකිරීම...
ගිනස් වාර්තාවකදී ජීවිතය අහිමිවූ මරණයට බය නැති මිනිසා..
කුමාර් ආනන්දන් නම මෙරට වැඩිහිටි පරපුරට කිසි දිනෙක අමතක නොවන නාමයකි. ලංකාව ගිනස් පොතට එක් කල පළමු ශ්‍රී ලංකිකයා ඔහුය.
ශ්‍රි ලංකාව සංචාරය කිරිමට සුදුසු රටක් බව ලෝකයට පේන්න තරුණයෝ දෙන්නක් කරපු වැඩක්
සුදුසු රටක් බව ලෝකයට පේන්න තරුණයෝ දෙන්නක් කරපු වැඩක්
mawbima.lk
ශ්‍රි ලංකාව සංචාරය කිරිමට සුදුසු...
සතුටින්ම සමුගන්න ක්‍රීඩකයා මම – Malinga
ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව රැඩිකල්ය. ක්‍රීඩකයෙක් ලෙසින් චරිතයද රැඩිකල්ය. තරාතිරම නොබලා ඔහු වචනයෙන්ද ‘යෝකර්’ මෙන්ම ‘බවුන්සර්’ද දැමුවේය. නමුත් සිය හපන්කම් අඛණ්ඩව රඳවාගත්...