‘චොකා මල්ලී’ නාමල්ගේ පැත්තට රිවර්ස්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට ඉදිරිපත් වී සිටි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වරාය රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා වෙත සහයෝගය දැක්වීමට තීරණය කර ඇති බව සමීප ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ දී අද (13)පැවැත්වීමට නියමිත මාධ්‍ය හමුවක දී ඔහු මේ බව ප්‍රකාශ කිරීමට නියමිතයි.

‘චොකා මල්ලී’ලෙස ප්‍රසිද්ධියක් උසුලන ඔහු මෙම තීරණය වෙනස් කළේ නාමල් රාජපක්ෂ පොදු ජන පෙරමුණේ අපේක්ෂකත්වයට පත් වීමත් සමඟ බවයි ඔහුගේ සමීපතමයකු පවසා තිබෙනවා.

Latest News

More like this

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණ ආධාර රු බිලියන 1.8 පනී

'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත...

සහන මුදල් සතපහක් ආපසු හරවා එවන්න එපා.. ජනපති අනුරගෙන් උපදෙස්

ආපදාවට ලක් වූ ස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් මෙම...