අගෝස්තු 12 සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වීමට ‘ස්ටාර්ලින්ක්’ වෙත බලපත්‍රය හිමි වේ

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් සීමාසහිත ස්ටාර්ලින්ක් ලංකා (පුද්ගලික) සමාගම වෙත චන්ද්‍රිකා තාක්ෂණයෙන් ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාල සේවා සැපයීම සඳහා ‘විදුලි සංදේශ සේවා සැපයුම්කරු’ බලපත්‍රයක් නිකුත් කර තිබෙනවා.

මෙම බලපත්‍රය 2024 අගෝස්තු 12 සිට ක්‍රියාත්මකයි.

1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ 17B වගන්තිය යටතේ සංශෝධිත ලෙස එම බලපත්‍රය නිකුත් කර තිබෙනවා.

Latest News

More like this

ශ්‍රී ලංකාව ඇමරිකාව සමඟ වෙළඳ ගිවිසුමකට යා යුතුයි.. මහාචාර්ය වසන්ත අතුකෝරාල

රී ලංකාව ඇමරිකාව සමග අවම වශයෙන් වසර 05කට පමණ...

රජයෙන් සීමා වැටුණොත් වාහන මිල අහසේ… වාහන ආනයනකරුවෝ අනතුරු අඟවයි

මෙරටට වාහන ආනයනය කිරීමට මෙම අවුරුද්ද සඳහා වෙන් කරන...

44%ක ඇමරිකානු තීරු බද්දෙන් රැකියා 50,000ක් අහිමි වෙන ලකුණු

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අන්‍යෝන්‍ය තීරු බදු යටතේ පසුගිය...
error: Content is protected !!