සරත් ෆොන්සේකා මළිමාවට හැරේ..

එළැඹෙන පලාත් පාලන මැතිවරණයේ දී ජාතික ජන බලවේග රජය ශක්තිමත් කිරීමට සිය සහයෝගය උපරිමයෙන් ලබා දීමට කටයුතු කරන බව ෆීල්ඩ් මාෂල් සර්ත් ෆොන්සේකා මහතා සඳහන් කර තියෙනවා.

ෆොන්සේකා මහතා පවසන්නේ මෙවර පළාත් පාලන මැතිවරණයේ දී ජනතාව ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැප වෙනු ඇතැයි තමා විශ්වාස කරන බවයි.

ඒ හැර වෙනත් විකල්පයක් මේ මොහොතේ නොපෙනෙන බැවින්, තමන්ගේ අපේක්ෂාව වන්නේ ද ජනතාව මාළිමා රජය ශක්තිමත් කිරීම බව ඔහු වැඩි දුරටත් කියා සිටියා.

පැවති විකෘති දේශපාලනය රටට කිසිදු යහපතක් නොකළ බැවින් ජනතාව නව රජය පත් කරගත් බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වැඩි දුරටත් සඳහන් කර තියෙනවා.

Latest News

More like this

‘භාතිය’ නිදහස ලබයි

වෙඩි වැදීමක් හේතුවෙන් බරපතල අසාධ්‍ය තත්ත්වයෙන් දින ගණනාවක් ප්‍රතිකාර...

රජය ගව ශුක්‍රානු ආනයනය කිරීමට සැරසෙයි

උසස් තත්ත්වයෙන් යුතු ගවයන් 15,000ක් බිහි කර ගැනීමේ ව්‍යාපෘතියක්...

රජය අදානිට එරෙහිව නඩු මඟට යයිද?

මන්නාරම් මෙගාවොට් 484ක සුළං විදුලි බලාගාර සහ සම්ප්‍රේෂණ ව්‍යාපෘතියෙන්...

ට්‍රම්ප් වහසි බස් දොඩන අතරේ ඊශ්‍රායලය ගාසා තීරයේ වතුර බීමට ගිය දරුවන් මරා දමලා..

ගාසා තීරයේ සටන් විරාමයක් පිළිබඳ සාකච්ඡා අඛණ්ඩව සිදුවන බව...
error: Content is protected !!