පොලිසිය ඇතුළු රාජ්‍ය ආයතන වෙනස් වෙන්නෙ නැත්නම් මං වෙනස් කරනවා…. මැයි මාසය වෙනකල් විතරක් කල් දෙයි

පොලිසිය ඇතුළු රාජ්‍ය ආයතන සඳහා වෙනස් වීමට යම් කාල සීමාවක් ලබා දුන් බවත් වෙනස් නොවන එම ආයතන සියල්ල වෙනස් නොවන්නේ නම් වෙනස් කිරීම ආරම්භ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර තියෙනවා.

සියලු රාජ්‍ය ආයතන ආණ්ඩුවේ අරමුණට අනුකූලව වෙනස් විය යුතු බවත් එසේ වෙනස් නොවන්නේ නම් එළැඹෙන මැයි මාසයේ සිට ආණ්ඩුව විසින් වෙනස් කරන බව ජනාධිපතිවරයා කියා සිටියා.

ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පැවති ජාතික ජන බලවේගයේ රැළියක් අතරතුරදීය.

“පැරණි දේශපාලනය අපි දන්නවා. පැරණි බාධාවන් අපි දන්නවා. දැන් හැබැයි වෙනස් වෙන්න මේ අරමුණට. රාජ්‍ය ආයතන, රාජ්‍ය නිලධාරීන් මේ අරමුණට වෙනස් වෙන්න කියල අපි කාලය ලබා දීල තියෙනවා. ඒ කාල සීමාව බොහෝ දුරට මැයි මාසය වන විට අවසන් වෙනවා. ඒ අය වෙනස් වන්නේ නැත්නම් මැයි මාසයේ සිට අපි වෙනස් කරන්න පටන් ගන්නවා”

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සම්පූර්ණයෙන් නැරඹීම සඳහා…

Latest News

More like this

දිලිත්ගේ නිවසේ අද රාත්‍රී සර්ව විපාක්ෂික සාදයක් !

සර්ව ජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරගේ...

මුහුණේ කැළැල් මකන්න ආ තරුණියට පේරාදෙණිය වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයකදී අතවර !

මුහුණේ ලප කැළැල් සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණි තරුණියකට අතවර...

තුසිත හල්ඔලුවට වරෙන්තු

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව වහාම...

රනිල් – නාමල් මල් පාරේ හදිසි සාකච්ඡාවක !

ආණ්ඩුවට එරෙහිව 21 වෙනදා පැවැත්වීමට නියමිත නුගේගොඩ රැලිය සම්බන්ධයෙන්...