ඇමරිකාව සංක්‍රමණිකයින් 2,200 ක් අත්අඩංගුවට ගෙන වාර්තාවක් තබයි

ඇමරිකානු ආගමන හා රේගු බලාත්මක කිරීමේ (ICE) ආයතනය විසින් සංක්‍රමණිකයින් 2,200 කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙය ඇමරිකානු සංක්‍රමණිකයන් වැඩිම ප්‍රමාණයක් අත් අඩංගුවට ගත් අවස්ථාව ලෙස ඉතිහාසයට එක් වන බවයි වාර්තා වන්නේ.

ප්‍රවෘත්ති වාර්තාවලට අනුව ට්‍රම්ප් පරිපාලනයේ ආරක්ෂාව භාර ඉහළ නිලධාරීන් විසින් 3,000කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගන්නා ලෙස නිකුත් කළ නියෝගවලින් පසුවයි මෙය වාර්තා වන්නේ.

මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් ICE හි රඳවා තබා ගැනීමේ විකල්ප (ATD) වැඩසටහනට ඇතුළත් කර ඇති බව වාර්තාවල දැක්වෙනවා.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් “මිලියන ගණනක්” පිටුවහල් කිරීමට පොරොන්දු වී ඇති අතර මෙම සියලු පියවර එම තීරණය අනුව සිදුවෙමින් පවතී.

Latest News

More like this

දිලිත්ගේ නිවසේ අද රාත්‍රී සර්ව විපාක්ෂික සාදයක් !

සර්ව ජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරගේ...

මුහුණේ කැළැල් මකන්න ආ තරුණියට පේරාදෙණිය වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයකදී අතවර !

මුහුණේ ලප කැළැල් සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණි තරුණියකට අතවර...

තුසිත හල්ඔලුවට වරෙන්තු

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව වහාම...

රනිල් – නාමල් මල් පාරේ හදිසි සාකච්ඡාවක !

ආණ්ඩුවට එරෙහිව 21 වෙනදා පැවැත්වීමට නියමිත නුගේගොඩ රැලිය සම්බන්ධයෙන්...