ඉරාන රාජ්‍ය තාන්ත්‍රික ක්ෂේත්‍රයේ ප්‍රබලයෙකුත් ඊශ්‍රායල ප්‍රහාරවලින් මරු දකී

ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් ඉරානයේ හිටපු ජාතික ආරක්ෂක ප්‍රධානී අලි ෂම්කානි මිය ගොස් තිබෙනවා.

ෂම්කානි ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා කමේනිගේ ප්‍රධාන උපදේශකයෙකු වූ අතර දශකයකට ආසන්න කාලයක් ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් ලෙස කටයුතු කළ පුද්ගලයාය.

ෂම්කානි ඉරාන රාජ්‍ය තාන්ත්‍රික ක්ෂේත්‍රයේ නැගී එන තාරකාවක් වූ අතර වොෂින්ටනයේ සහ යුරෝපයේ රාජ්‍ය තාන්ත්‍රික කවයන් තුළ ප්‍රසිද්ධ චරිතයකි.

2023 මැද භාගයේදී ඔහු හදිසියේම තනතුරෙන් ඉවත් කරනු ලැබූ බවයි පැවසෙන්නේ.

Latest News

More like this

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...

පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත...