ස්ටාර්ලින්ක් දැන් ලංකාවේ.. මස්ක්ගෙන් පණිවිඩයක්

කෝටිපති ව්‍යවසායකයෙකු වන ඊලොන් මස්ක්ගේ චන්ද්‍රිකා පාදක අන්තර්ජාල සේවාව වන ස්ටාර්ලින්ක් දැන් ශ්‍රී ලංකාවේ දී ලබා ගත හැකි බව ඔහුගේ සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කර තිබෙනවා.

“ශ්‍රී ලංකාවේ දැන් ස්ටාර්ලින්ක් ලබා ගත හැකිය” යනුවෙන් ‘X’ හි සටහනක් පළ කර ඇති අතර එය රට තුළ අධිවේගී චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව නිල වශයෙන් දියත් කිරීම සනාථ කරනු ලබයි.

චන්ද්‍රිකා පාදක අන්තර්ජාල සපයන්නන්ට පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකා රජය සිය විදුලි සංදේශ නීති සංශෝධනය කිරීමෙන් පසුව නියාමන අවසරය ලබා දුන්නේ ඉකුත් 2024 අගෝස්තු මාසයේදීය.

Latest News

More like this

රාජ්‍ය බැංකු දෙකක් ප්‍රතිව්‍යුහගත කරයි

ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව (Housing Development...

වාහන සඳහා උපරිම ණය සීමාව සංශෝධනය වේ

මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම්, ලියාපදිංචි මූල්‍ය...

ශ්‍රී ලංකාව ඇමරිකාව සමඟ වෙළඳ ගිවිසුමකට යා යුතුයි.. මහාචාර්ය වසන්ත අතුකෝරාල

රී ලංකාව ඇමරිකාව සමග අවම වශයෙන් වසර 05කට පමණ...