ජන මාධ්‍ය ස්වයං නියාමනය කිරීමට සොයා බැලිය යුතුයි.. නිලන්ති කොට්ටහච්චි

ජන මාධ්‍ය ස්වයං නියාමනය සිදු විය යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් නැවත සිතා බැලිය යුතු බව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහචිචි පවසනවා.

රට තුළ මහජන අවශ්‍යතා තෘප්ත කිරීමට ගුණාත්මක මාධ්‍ය භාවිතාවක් අවශ්‍ය බවයි ඇය පෙන්වා දෙන්නේ.

“දුප්පත්කම පිළිතුරු දිය යුතු ප්‍රශ්නයක් ලෙස රජය හඳුනාගෙන තිබෙනවා. ඒ නිසා දුප්පත්කම තුරන් කිරීම පිළිබඳ පස්අවුරුදු වැඩපිළිවෙළ යටතේ අපි දෙවැනි අයවැයත් ඉදිරිපත් කළා.

යහපත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් රට තුළ ඇති කරගෙන යන්නට නම් යහපත් අපක්ෂපාතී සමබර මාධ්‍ය භාවිතාවක් තිබිය යුතුයි.

ගුණාත්මක බවින් අනූන මහජන අවශ්‍යතා තෘප්තිමත් කරන මහජන සේවා මාධ්‍ය භාවිතාවක් රට තුල නිර්මාණය කිරීම අප ආණ්ඩුවක් ලෙස බලාපොරොත්තු වෙනවා.” යැයි ඇය පවසා තිබෙනවා.

Latest News

More like this

අනුර Newsweek හරහා ජ්‍යාත්‍යන්තරයට ගහපු ගල..

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් පැවතුණු නොසන්සුන්කාරී සහ කැළඹුණු වාතාවරණය...

පොළොන්නරුවට අලුත් රජෙක් පහළ වේ..

ජාතික ජන බලයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා නිවාස...

චන්ද්‍රිකාගේ රු කෝටි 25ක පරිත්‍යාගය විමුක්ති දේශපාලනයට ගෙන ඒමේ මෙහෙයුමේ පළමු වෙඩිමුරයයි

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිනිය ආපදාවෙන් විපතට පත්...

ශ්‍රී ලංකාව අපගේ පාලනයෙන් තොර අර්බුදයකට.. ජනපති Newsweek සඟරාවට අනාවරණය කරයි

ණය අර්බුදයකින් සහ දේශපාලන කැලඹීමකින් නැවත ගොඩනැගීමට උත්සාහ කරන...