(Lakvahini Now Showing) – මේ දිනවල ලංකාවේ රංගන ක්ෂේත්‍රයේ වැඩිම කතාබහට ලක්වෙන්නේ නයෝමී පෙරේරා ගැනයි! 😍
අරුණ ජයවර්ධනගේ “එදා රෑ” සහ “පිස්ZOO” චිත්‍රපට දෙකෙන්ම සිනමාවට පිවිසෙන නයෝමී, ශලනි තාරකාගේ පළමු අධ්‍යක්ෂණය වන “ප්‍රේමියේ” සඳහාත් ආරාධනා ලබලා තියෙනවා කියලා තමයි ආරංචි! 🎥✨
පුංචි තිරයේ නම් “විසේකාරී”, “සිත නිදි නෑ” සහ “හිතාගන්නම බැරි කතාවක්” හරහා ප්‍රේක්ෂකයෝ අතර already viral වෙලා ඉවරයි! 📺🔥
😱 හැබැයි මේක තමයි biggest twist එක…
“පිස්ZOO” සිනමාපටයේදී නයෝමීට ලැබෙන්නේ ඇගේ ජීවිතේ පළමු villain චරිතය! 💣🐾
ලංකාවේ පළමු semi-animation film එකක් වෙන මේ නිර්මාණයේදී මිනිස්සුයි සත්තුයි අතර කතාබහත් තියෙන අමුතුම ලෝකයකට තමයි ඇය එන්නේ!
නයෝමී කියන්නේ මෙය තම රංගන ජීවිතයේ “turning point” එකක් කියලයි. 😮🔥
ඒ අතර “විසේකාරී” ටෙලි නිර්මාණයේ ඇය කරන ලෙක්චර චරිතයට සමාජ මාධ්‍යවලින් ලැබෙන ප්‍රතිචාරත් අමුතුම මට්ටමකලු… සමහරු නම් character එකටම බැණලා message එවන තරම්! 😅📱
💥 කෙසේ වෙතත් නයෝමී කියන්නේ මේ සියල්ල තම career එකේ success sign එකක් කියලයි.
🎬 සිනමාව + 📺 ටෙලිනාට්‍ය දෙකම සමබරව කරගෙන යන ඇය, මේ දවස්වල නම් “අතිශය කාර්යබහුලම තාරකාවක්” බවට පත්වෙලා ඉවරයි! ⭐🔥
