lakvahini

3658 POSTS

Exclusive articles:

රනිල් අලුත් ලකුණකින්. සජබෙ 80% ක් දැනටමත් රනිල් අතේ – ආශු මාරසිංහ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අලියා, පොහොට්ටුව හැර සම්පූර්ණයෙන්ම අලුත් ලකුණකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඉඩ ඇති බව ජ්‍යෙෂ්ඨ ජනාධිපති උපදේශක ආශු මාරසිංහ මහතා පවසනවා. මාධ්‍යවේදීන් හමුවේ...

එයාලා යාලුවො මල්ලි : රනිල් මහා භාණ්ඩාගාරයේ සල්ලි කාවින්දට, මාන්නප්පෙරුමට, හර්ෂට ලෝබ නැතුව විසි කරන හේතුව

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කරන ලද සංවර්ධන ව්‍යාපෘති කිහිපයකට සෘජුව මුදල් ලබා දීමට පියවර ගෙන...

බොරුව ජනගත කරන එක නවත්තන්න. සජිත්ට බැරි නම් සජබෙ ආර්ථික කමිටුව එක්ක විවාදෙටත් අපි ලෑස්තියි

සමගි ජන බලවේගයට සම්බන්ධ ඇතැම් පාර්ශවයන් යෝජිත පක්ෂ නායකයින් අතර විවාදය පිළිබඳ අසත්‍ය තොරතුරු සමාජ ගත කරමින් සිටින බැවින් එම විවාදය පිළිබඳ සත්‍ය තත්ත්වය...

උපන් දවසේ රයිනි

වෙනස්ම හඬ පෞරුෂයකින් සිංහල ගීත කලාවට අපූරු හැඩයක් එකතු කළ රයිනි චාරුකාට අද විශේෂ දවසක්. උපන්දිනය දා ඇගේ අපූර්ව සුන්දරත්වය ග්‍රහණය කරගත්තු අපූරු ඡායාරූප...

චන්ද්‍රිකාගේ ලොක් එකයි මෛත්‍රීගේ ලොක් එකයි දෙකම අරිනකල් ශ්‍රිලනිපය ලොක්ඩවුන් වේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ පාර්ශවයෙන් ඉබි යතුරු දැමූ කාර්යාලයට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවයෙන් ද ඉබි යතුරු දමා ඇති බව වාර්තා...

රටවල් 20ක්… එකම ශ්‍රී ලාංකික අනන්‍යතාවයක්! Global Sri Lankan කුමරා කුමරිය 2026 ශ්‍රී ලංකාවේදී ඇරඹෙයි

(Lakvahini) - විදේශගතව වෙසෙන ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගේ වෘත්තීය...

ලංකාවේ මෙච්චර කාලෙකට දැකපු නැති ලොකුම පැජන්ට් එක! Miss Universe Sri Lanka 2026 අද

(Lakvahini) - ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ නව...

කිරුළු 3ක්… රූ රැජිණියෝ 3ක්… රටම කතා කරන ජයග්‍රහණයක්!

(Lakvahini) - මෙරට නිරූපණ සහ විලාසිතා ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක්...

ඇමෙරිකාව අතහැර ශ්‍රී ලංකාව තෝරාගත් ඔලිම්පික් තරුව! ටියානාගේ තීරණය ලෝකයම කතා කරයි

(Lakvahini) - ඇමෙරිකානු ඔලිම්පික් මූලික ජිම්නාස්ටික් සංචිතය නියෝජනය කරමින්...
error: Content is protected !!