කලු ඇන්දත් වෛවර්ණ වෙන ශලනි..

0

ඕනම කෙනෙක්ගෙ හදවත පැහැර ගන්න ලස්සනක් තියෙන ශලනි තාරකා ඕනම ඇඳුමකට ලස්සනයි කියල අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.

මේ ශලනිගේ අලුත්ම සාරි විලාසිතාව. “𝕊𝕙𝕖 𝕨𝕖𝕒𝕣𝕤 𝔹𝕝𝕒𝕔𝕜 , 𝕓𝕦𝕥 𝕤𝕙𝕖 𝕙𝕒𝕤 𝕥𝕙𝕖 𝕞𝕠𝕤𝕥 𝕔𝕠𝕝𝕠𝕣𝕗𝕦𝕝 𝕞𝕚𝕟𝕕 🖤” කියලා සටහනක් එක්ක ඇගේ සමාජ මාධ්‍යට එක් කරල තිබුණ මේ ඡායාරූප දැක්කම අපට හිතුණේ කලු පාට වුණත් ඇය ඇන්දම ඒක වෛවර්ණ විදියට පේන්න ගන්නව කියලා.