ශලනි ගැහුව ටැටූ එකෙන් නිහතගේ වයස එළියට

0

ශලනි තාරකා විවාහයෙන් පස්සෙ අවුරුදු ගාණක් එයා දැකපු තවත් එක හීනයක් සැබෑ කරගත්තා.ඒ තමයි ටැටූ හයක් ගහන හීනය. නිළියක් නිසාම ඇගේ වෘත්තීය ජීවිතයට බාධාවක් වෙන නිසා මෙච්චර කාලයක් ඒ හීනය සැබෑ කරගන්න ශලනිට බැරිවුණා.

ඒත් විවාහයෙන් පස්සෙ රංගනයෙන් තරමක් නිදහස් වෙලා ඉන්න නිසාම නිහතගෙන් බාධාවකුත් නැති නිසාම ශලනි බය නැතුව ටැටූ එකක් ගහන්න ගිහින් එකක් වෙනුවට ටැටූ හතරක්ම කොටා ගත්‍තා කියල ඇය කියනවා.

ඒ අතරේ ඇය ගෙල පිටුපස ඇගේ උපන්දිනයත් නිහිතගේ උපන්දිනයත් ඔවුන්ගේ ජීවිතේ වටිනම දවස වෙන විවාහ දවසත් පච්චයකින් මතක් සටහනක් විදියට එක් කරගෙන තිබුණේ මේ විදියට.