තෙවරප්පෙරුමගේ අන්තිම කැමැත්ත ඉටු වුණු හැටි

“වත්‍තෙ වැව ළඟ නිසල නිවහන
මමම හැදුවා පොඩිපුතේ
මගේ තනියට ලොකු පුතා ඇති
හොයාගන්නම් හෙට උදේ”

රවී රොයිස්ටර්ගේ ජනප්‍රිය ගීතයේ පද කිහිපයක් වෙනස් කර මේ ආකාරයට නිර්මාණය කරගෙන තිබුණේ පාලිත තෙවරප්පෙරුමය. ඒ ඔහුගේ අන්තිම කැමැත්ත බව පවසමිනි.

ඒ අනුව පසුගිය සිකුරාදා (19)සදහටම අප අතරින් වියෝවූ ඔහුගේ අන්තිම කැමැත්ත ඉටු කිරීමට නව පරපුරේ ජනප්‍රිය ගායකයකු වන රවී රොයිස්ටර් කටයුතු කර තිබෙනවා.

පාලිත තෙවරප්පෙරුම මහතාගේ අන්තිම කැමැත්තෙහි සඳහන් වූ ආකාරයටම එම ගීය නැවත නිර්මාණය කර යූ ටියුබ් අවකාශයට මුදා හැර තිබුණා.

Latest News

More like this

අවුරුදු 5 කට විශ්‍රාම වැටුපක් ගෙවීම මේ ග්‍රහලෝකේ කිසිම තැනක සිද්ධ වෙන්නෙ නැහැ – රන්ජන් රාමනායක

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම පිළිබඳ සිය පූර්ණ...

වෙනිසියුලාවේ ජනපති මන්දිරය අසල යළිත් වෙඩි තැබීම්

වෙනිසියුලාවේ ජනාධිපති මන්දිරය අසල සඳුදා රාත්‍රියේ යළිත් වෙඩි තැබීමක්...

මෝදිත් ට්‍රම්ප්‍ට යටත් වේ.. රුසියානු තෙල් මිලදී ගැනීම පහළ දමයි…

ඉන්දීය භාණ්ඩ සඳහා සියයට 50 ක තීරු බදු පැනවීමෙන්...

බොලිවුඩයේ සදාකාලික වීරයා එක රැයින් දුෂ්ටයෙකු වේ

බොලිවුඩයේ සදාකාලික පෙම්වතා ලෙස ෂාරුක් ඛාන් ඔසවා තැබූ ඉන්දියානුවන්...