ක්‍රිකට් සඳහා අතුරු කමිටුවක්. සභාපතිත්වය අර්ජුනට

0

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට ලැබුණු බලතල අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අතුරු කමිටුවක් පත් කර තිබෙනවා.

පුද්ගලයන් 7 දෙනෙකුගෙන් සමන්විත එම කමිටුවේ සභාපති ලෙස හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා කටයුතු කරයි.

ඒ සමගම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වර්තමාන පරිපාලනයේ කටයුතු අත් හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ ගැසට් නිවේදනය අද (06) නිකුත් කිරීමට නියමිතයි.