විපතෙන් ගොඩ ඒමට චීනයත් ආධාර කරයි

දීට්වා සුළි කුණාටුවෙන් ඇති වූ විනාශකාරී ගංවතුර සහ නායයෑම් වලින් විපතට පත්වූවන් සඳහා සහන සැලසීමට චීනය ශ්‍රී ලංකාවට සහයෝගය පළ කර තිබෙනවා.

චීන රතු කුරුස සංගමය ශ්‍රී ලංකා රතු කුරුස සංගමයට හදිසි මුදල් ආධාර වශයෙන් ඇමරිකානු ඩොලර් 100,000 ක් ලබා දී ඇති අතර චීන රජයෙන් තවදුරටත් ආධාර ලබා දීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ චීන වාණිජ මණ්ඩලය සහ විදේශ චීන සංගමය ද පරිත්‍යාග සිදු කර ඇති අතර ඒ අනුව බලපෑමට ලක් වූ ප්‍රජාවන් සඳහා රුපියල් මිලියන 10 ක් ලබා දෙනු ඇති බවයි වාර්තා වන්නේ.

Latest News

More like this

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගෙන් ඩොලර් මිලියන 35ක මානුෂිය සැලැස්මක්

දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන ජීවිතය...

ධනවතුන්ට ඇමරිකාවේ ස්ථීර පදිංචිය දෙන ට්‍රම්ප්ගේ ‘Gold Card Visa’ විවෘත කෙරේ

අවම වශයෙන් ඩොලර් මිලියන1 ක් ගෙවිය හැකි ධනවත් විදේශිකයන්ට...

දිලිත්ගේ දෙරණ අමෙරිකානු සුපර් හර්කියුලිස් ගුවන් යානයකින් උතුරට

අයහපත් කාලගුණය හේතුවෙන් උතුරේ විපතට පත්වූ ජනතාවට සහන රැගෙන...

සහන බෙදන රජයේ නිලධාරීන්ට දරාගත නොහැකි තරම් පීඩනයක්

ශ්‍රී ලංකාව පුරා දැඩි විනාශයක් සිදු කළ සුළි කුණාටුවෙන්...