උපන් දවසේ රයිනි

0

වෙනස්ම හඬ පෞරුෂයකින් සිංහල ගීත කලාවට අපූරු හැඩයක් එකතු කළ රයිනි චාරුකාට අද විශේෂ දවසක්. උපන්දිනය දා ඇගේ අපූර්ව සුන්දරත්වය ග්‍රහණය කරගත්තු අපූරු ඡායාරූප කිහිපයක් මේ.

ඇයට සුබ උපන්දිනක් වේවා!