යාළුවො පිරිවරාගෙන සංජනා 27 වැනි උපන්දිනය සැමරුව හැටි

0

යොවුන් පරපුරේ ජනප්‍රිය නිළියක් වෙන සංජනා ඔනාලි ගමාරච්චි ඇගේ 27 වැනි උපන්දිනය සමරා තිබෙනවා.

මේ කලා ලෝකයේ හිතවතුන්, මිතුරන් වට කරගෙන සැමරුව ඇගේ උපන්දින සැමරුමේ ඡායාරූප කිහිපයක්.