ජනතාව පීඩාවට පත් කරන IMF කොන්දේසි අපි වෙනස් කරනවා..

0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ‍්‍රී ලංකාවේ මෙහෙයුම් ප‍්‍රධානී පීටර් බෲවර් (Peter Breuer) ඇතුළු කණ්ඩායමක් සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡුාවක් අද (14) පෙරවරුවේ කොළඹ ශ‍්‍රැංගිලා හෝටලයේදී පවත්වා තිබේනවා.

පැය එකහමාරක පමණ කාලයක් පැවති මෙම හමුවේදී ශ‍්‍රී ලංකාවේ ණය ප‍්‍රතිව්‍යුහගතකරණයේ සහ වංචා දූෂණ වැළැක්වීමට අදාළ ක‍්‍රියාවලීන්හි ප‍්‍රගතිය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡුා වී ඇති අතර ජනතාවට මෙතෙක් ලබා දී නොමැති තාක්ෂණ සහායක වාර්තාව පිළිබඳවද ජාතික ජන බලවේගයේ නියෝජිතයින් විසින් විමසීම් සිදු කර තිබේ.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට.. >>