විදෙස් සිසුන්ට ඕස්ට්‍රේලියාවෙන් දැඩි තීරණයක්! පාඨමාලාව අතහැරියොත් කෙළින්ම මව්රටට?

(Lakvahini) - ඕස්ට්‍රේලියාව තුළ පවතින සරණාගත සහ ශිෂ්‍ය වීසා ක්‍රමවේදයන් ඇතැම් විදේශීය සිසුන් විසින් අවභාවිත කරනු ලබන බව පවසමින්, වන් නේෂන් (One Nation) පක්ෂයේ...

මට නම් බෑ… කියලා උමාලිවත් අසරණ කළ බැද්දේගම ‘පුංචි මැණිකා’ චරිතය!

(Lakvahini) - ඔන්න අදත් අපේ Gossip එකෙන් අරන් ආවා ලංකාවේ ඉන්න සුපිරිම, දක්ෂම නිළියක් ගැන අලුත්ම විස්තරයක්. ඒ වෙන කවුරුත් නෙවෙයි, අපේ ආදරණීය උමාලි...

රෑට ආපු වීඩියෝ කෝල් Answer නොකල නිසා ‘ජානු’ට චිත්‍රපට 3ක්ම නැතිවෙලා?

(Lakvahini) - ලස්සන, දක්ෂ වගේම ජනප්‍රිය නිළි කවිහාරි ගැන තමයි මේ කියන්න යන්නේ. කොළඹ ආවට පස්සේ එයාට ක්ෂේත්‍රයෙන් ආපු බලපෑම් ගැන කවිහාරි කරපු ආන්දෝලනාත්මක...

පහ වසරේදී මම අපයෝජනයකට ලක් වුණා.. කෞෂාල් රණසිංහගේ සංවේදී හෙළිදරව්ව

(Lakvahini) - නීතිඥවරයකු, කතුවරයකු සහ LGBTQ+ අයිතිවාසිකම් ක්‍රියාකාරිකයකු වන කෞෂාල් රණසිංහ සිය නවතම කෘතිය “මන්දස්මිත” හරහා සිය ජීවිතයේ අඳුරුම අත්දැකීම්, ළමා වියේ ලිංගික අපයෝජනය,...

හීනය සැබෑ කළ නවෝදා… දැන් ඉලක්කය ලෝක කිරුළයි!

(Lakvahini) - ශ්‍රී ලංකාවේ නිරූපණ සහ රූ රැජිණ තරග ක්ෂේත්‍රයට නව මානයක් එක් කරමින් පැවැත්වූ “Queens of Sri Lanka” තරගාවලියේ ජයග්‍රාහිකාවන් අතරින් ඉදිරියට පැමිණි...

සිරිල් ගාමිණී පියතුමන්ට ගම්මන්පිලගෙන් සැර ප්‍රතිචාරයක්! බයිබලයත් උපුටා දක්වමින් කළ ප්‍රකාශය කතාබහට

(Lakvahini) - ශ්‍රී ලංකාවේ රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ රඳවා තබාගෙන සිටින ආකාරයට විරෝධය පළ...

මං හොයන්නේ ප්‍රේමයක් – අලුත්ම සිනමා ආදර කතාව!

(Lakvahini Gossip) - ඔන්න අද අපේ Gossip ලෝකයෙන් ඔයාලට අරන් එන්නේ හරිම ආදරණීය, ඒ වගේම fresh ආරංචියක්! ඔයාලා හැමෝම ආදරය කරපු ‘සිදූ’, ‘අත්තම්මා’, ‘සිත නිදි...

“ශෘංගාර” කියන්නේ සඟරාවක්ද… නැත්නම් නව චින්තන විප්ලවයක්ද?

(Lakvahini Gossip) - ඔන්න අද අපේ Gossip කතාබහ ඇතුළේ වෙනස්ම විදියේ Hot නිවුස් එකක් තියෙනවා. හැමෝම S-ex කියල වරද්දගන්න, ඒත් ඇත්තටම ඊට වඩා හාත්පසින්ම...

මේක නම් පිස්සුවක් බං! හිමාලි සයුරංගිගෙන් 500%ක සුපිරිම රංගනයක්!

(Lakvahini Now Showing) - ඔන්න කාලෙකට පස්සේ ලංකාවේ ටෙලි ප්‍රේක්ෂකයෝ හැමෝම එක හුස්මට බලන, ඇස්වලට කඳුළු උනන සුපිරිම වැඩක් සෙට් වෙලා තියෙනවා. ඒ වෙන...

නයෝමී පෙරේරාට පළමු වරට ලැබුණු Villain චරිතය – පිස්Zoo තුළ වෙනස්ම පැත්තක්!

(Lakvahini Now Showing) - මේ දිනවල ලංකාවේ රංගන ක්ෂේත්‍රයේ වැඩිම කතාබහට ලක්වෙන්නේ නයෝමී පෙරේරා ගැනයි! 😍 අරුණ ජයවර්ධනගේ “එදා රෑ” සහ “පිස්ZOO” චිත්‍රපට දෙකෙන්ම සිනමාවට...

සිනමාවේ අලුත්ම Crush එක! ‘සූරිය සුළඟ’ එක්ක මේඝ සූරියආරච්චි හැමෝගෙම අවධානයට

(Lakvahini) - ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ ප්‍රියන්ත කොළඹගේගේ නවතම සිනමා නිර්මාණය වන "සූරිය සුළඟ" චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන මේඝ සූරියආරච්චි, ශ්‍රී ලාංකීය සිනමාවේ වඩාත්...

Sooriya Sulanga Film Premiere

(Lakvahini Gossip)- ඔන්න ඉතින් සිංහල සිනමාව හොල්ලන්න ලෑස්ති වුණු අලුත්ම සුළඟක් ගැන Gossip එකක් අරගෙනයි අද අපි ආවේ. ඒ තමයි ‘සූරිය සුළඟ’! ‘දැහැන’, ‘විමුක්ති’, ‘අරුමෝසම්...

දේශප්‍රේමය, ආදරය සහ යුද්ධය එකට ගෙනෙන “මම තනියම” සිනමා ගමන ඇරඹෙයි!

(Lakvahini) - ප්‍රවීණ මාධ්‍යවේදියෙකු, සිනමාකරුවෙකු සහ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු වන රොහාන් වැලිවිටගේ නවතම සිනමා නිර්මාණය වන "මම තනියම" චිත්‍රපටයේ මුහුරත් උත්සවය (3) දා කොළඹදී පැවැත්විණි.   මෙම...

බේරෙන්න බැරි වූ ජීවිත 12ක්… අඟුරුවාතොට ගින්නෙන් හෙළිවන සංවේදී තොරතුරු

(Lakvahini) - අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ පිහිටි මානසික ආබාධ සහිත පුද්ගලයින් සඳහා වූ පෞද්ගලික රැඳවුම් මධ්‍යස්ථානයක ඇති වූ හදිසි ගින්නකින් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තවත්...

මේ ගහ කඩා වැටෙයි කියා කලින්ම කිව්වා… අවසානයේ සිසුවෙකු ඇතුළු 3ක් මරුට

(Lakvahini) - මධ්‍යම කඳුකරයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය මධ්‍යයේ, නාවලපිටිය - මාපාකන්ද ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක් මතට දැවැන්ත යූකැලිප්ටස් ගසක්...

කුවේට් ගුවන් තොටුපළේ ප්‍රහාරය! තුවාල ලැබූවන් අතර ශ්‍රී ලාංකිකයින් 3ක්

(Lakvahini) - මධ්‍යම පෙරදිග කලාපයේ පවතින සටන් විරාම එකඟතා බිඳ දමමින් ඉරානය, කුවේටය සහ බහරේනය ඉලක්ක කර එල්ල කළ දැවැන්ත ප්‍රහාර මාලාවක් හේතුවෙන් කුවේට්...
error: Content is protected !!